New Showroom Consulting [Until the Opening or Re-opening]

You have TWO OPTIONS to select 

New Showroom Consulting with General Supervision

  1. Giving advice on best way to open your showroom according to the city.
  2. Giving advice on best way to open your showroom according to the area of the city.
  3. Fair supervision and advice on interior construction.
  4. Giving a good opening advertising campaigns and systems according to the city and the area.
  5. Supervision on recruiting your staff and all the other ideas on the relevant areas.
  6. Fair supervision on staff training.
  7. Implementing a proper accounting and a management system.
  8. Ideas on opening day activities.
  9. Giving proper ideas on necessary equipments and items for the showroom.
  10. Giving ideas to have a good computer system.
  11. Giving ideas on purchasing for the shop opening.

Our Charges for New Showroom Consulting (with General Supervision)

  • Up to 1,500 sq. ft. showroom      -                  Rs    100,000/=
  • 1,500 - 5,000 sq. ft. showroom    -                  Rs    250,000/=
  • 5,000 - 10,000 sq. ft. showroom  -                  Rs    500,000/=
  • Above 10,000 sq. ft. showroom   -                  Rs 1,000,000/=

New Showroom Consulting with Close Supervision

  1. Giving advice on the best way to open your showroom according to the city.
  2. Giving advice on the best way to open your showroom according to the area of the city.
  3. Supervision and advice on interior construction.
  4. Giving a good opening advertising campaigns and systems according to the city and the area.
  5. Supervision on recruiting your staff and all the other ideas on the relevant area.
  6. Staff training
  7. Implementing a proper accounting and managing system.
  8. Ideas on opening day activities.
  9. Giving proper ideas on necessary equipment’s and items for the showroom.
  10. Giving ideas on having a good computer system.
  11. Visiting the location whenever it’s needed.

Our Charges for New Showroom Consulting (With Close Supervision)

  • Up to 1,500 sq. ft. showroom       -                  Rs    100,000/=
  • 1,500 - 5,000 sq. ft. showroom     -                  Rs    250,000/=
  • 5,000 - 10,000 sq. ft. showroom   -                  Rs    500,000/=
  • Above 10,000 sq. ft. showroom    -                  Rs 1,000,000/=
  • Travelling should be provided (45/km) for all of the above categories with close supervision and also food and lodging should be provided, if applicable.

නව ප්‍රදර්ශනාගාර උපදේශනය 
[විවෘත කරනතුරු හෝ නැවත විවෘත කරනතුරු]

ඔබට තෝරා ගැනීමට විකල්ප දෙකක් ඇත.
සාමාන්‍ය පරික්ෂාකාරී නව ප්‍රදර්ශනාගාර උපදේශනය 

1.     ඔබගේ නගරයට අනුව හොඳම ආකාරයට ඔබ ප්‍රදර්ශනාගාරය ව්වෘත කිරීමට අවශ්‍ය උපදෙස්.

2.  ඔබගේ ස්ථානයට අනුව හොඳම ආකාරයට ඔබ ප්‍රදර්ශනාගාරය ව්වෘත කිරීමට අවශ්‍ය උපදෙස්.

3.  ප්‍රදර්ශනාගාරයේ ඇතුලත නිර්මාණ ගොඩනැගීමේදී සාමාන්‍ය පරික්ෂාවකට ලක් කිරීම.

4.  ඔබ ප්‍රදර්ශනාගාරය පිහිටි ස්ථානය හා නගරයට අනුව සිදුකලයුතු හොඳම ව්වෘත කිරීමේ ප්‍රචාරණ ක්‍රම සහ විධි ඉදිරිපත් කිරීම.

5.  සේවක බඳවාගැනීම් පරික්ෂාවකට ලක් කිරීම හා අනෙකුත් සියලුම දේ ගැන අදහස් දීම.

6.  සේවකයන් පුහුණු කිරීම සාමාන්‍ය පරික්ෂාවකට ලක් කිරීම.

7.  නිසියාකාර ගිණුම් සහ කළමනාකාරිත්ව ක්‍රමයක් බිහි කිරීම.

8.  ව්වෘත කරන දිනයේ සිදුවිය යුතු දේ ගැන අදහස් දීම.

9.  ප්‍රදර්ශනාගාරයට අවශ්‍ය උපකරණ හා අනෙකුත් දේ ගැන නිසියාකාර අදහස් දීම.

10.  හොඳ තත්වයේ පරිගණක පද්දතියක් තබා ගැනීමට සහ හැසිරවීමට අදහස් දීම.

11.  ව්වෘත කිරීමට අවශ්‍ය නිමි ඇඳුම් හා ආඉත්තම් මිලදී ගැනීමේදී අදහස් දීම.

නව ප්‍රදර්ශනාගාර උපදේශනය සඳහා අයකිරීම් -

  • වර්ග අඩි 1,500 ට අඩු ප්‍රදර්ශනාගාරයන්         -    රු     100,000/=
  • වර්ග අඩි 1,500 – 5,000 ප්‍රදර්ශනාගාරයන්     -    රු     250,000/=
  • වර්ග අඩි 5,000 – 10,000 ප්‍රදර්නාගාගරයන්   -    රු     500,000/=
  • වර්ග අඩි 10,000 ට වැඩි ප්‍රදර්ශනාගාරයන්      -    රු 1,000,000/=

සමීප පරික්ෂාකාරී නව ප්‍රදර්ශනාගාර උපදේශනය 

1.     ඔබගේ නගරයට අනුව හොඳම ආකාරයට ඔබ ප්‍රදර්ශනාගාරය ව්වෘත කිරීමට අවශ්‍ය උපදෙස්.

2.  ඔබගේ ස්ථානයට අනුව හොඳම ආකාරයට ඔබ ප්‍රදර්ශනාගාරය ව්වෘත කිරීමට අවශ්‍ය උපදෙස්.

3.  ප්‍රදර්ශනාගාරයේ ඇතුලත නිර්මාණ ගොඩනැගීමේදී පරික්ෂාවකට ලක් කිරීම.

4.  ඔබ ප්‍රදර්ශනාගාරය පිහිටි ස්ථානය හා නගරයට අනුව සිදුකලයුතු හොඳම ව්වෘත කිරීමේ ප්‍රචාරණ ක්‍රම සහ විධි ඉදිරිපත් කිරීම. 

5.  සේවක බඳවාගැනීම් පරික්ෂාවකට ලක් කිරීම හා අනෙකුත් සියලුම දේ ගැන අදහස් දීම.

6.  සේවකයන් පුහුණු කිරීම.

7.  නිසියාකාර ගිණුම් සහ කළමනාකාරිත්ව ක්‍රමයක් බිහි කිරීම.

8.  ව්වෘත කරන දිනයේ සිදුවිය යුතු දේ ගැන අදහස් දීම.

9.  ප්‍රදර්ශනාගාරයට අවශ්‍ය උපකරණ හා අනෙකුත් දේ ගැන නිසියාකාර අදහස් දීම.

10.  හොඳ තත්වයේ පරිගණක පද්දතියක් තබා ගැනීමට සහ හැසිරවීමට අදහස් දීම.

11.  ව්වෘත කිරීමට අවශ්‍ය නිමි ඇඳුම් හා ආඉත්තම් මිලදී ගැනීමේදී අදහස් දීම.

12.  අවශ්‍යවූ ඕනෑම විටෙක ප්‍රදර්ශනාගාරය පිහිටි ස්ථානයට පැමිණීම. 

  නව ප්‍රදර්ශනාගාර උපදේශනය සඳහා අයකිරීම් - (සමීප පරික්ෂාකාරීතත්වයක් සමඟ)

  • වර්ග අඩි 1,500 ට අඩු ප්‍රදර්ශනාගාරයන්         -     රු   100,000/=
  • වර්ග අඩි 1,500 – 5,000 ප්‍රදර්ශනාගාරයන්     -    රු    250,000/=
  • වර්ග අඩි 5,000 – 10,000 ප්‍රදර්නාගාගරයන්   -    රු    500,000/=
  • වර්ග අඩි 10,000 ට වැඩි ප්‍රදර්ශනාගාරයන්      -    රු 1,000,000/=

*ඉහත සඳහන් සියලුම වර්ගයන් සඳහා කිලෝ මීටරයකට රු. 45/= ක ගමන් ගාස්තුවක් ගෙවිය යුතුවේ. අවශ්‍ය වූ විටෙකදී කෑම බිම හා නවාතැන් ගාස්තුද ගෙවිය යුතු වේ. 

Gjpa fhl;rpaiw crhTif [jpwf;Fk; tiu my;yJ kPs jpwf;Fk; tiu]

1.     cq;fs; efuj;Jf;Fg;nghUj;jkhd tpjj;jpy; cq;fs; fhl;rpaiwia jpwg;gjw;Fj; NjitahdmwpTWj;jy;fs;.

2.  cq;fs; ,lj;Jf;Fg; nghUj;jkhd tpjj;jpy; cq;fs; fhl;rpaiwia jpwg;gjw;Fj; Njitahd mwpTWj;jy;fs;.

3.  fhl;rpaiwapd; cl;Gw tbtikg;gpidmikf;Fk;NghJ nghJthd Nrhjidf;F cl;gLj;jy;.

4.  cq;fs; fhl;rpaiw mike;Js;s ,lk; kw;Wk; efuj;Jf;F Vw;g Nkw;nfhs;sg;gl Ntz;ba rpwe;j jpwe;Jitf;Fk; KiwfisAk; tpjpfisAk; Kd;itj;jy;.

5.  Copah; Ml;Nrh;g;gpid Nrhjidf;F cl;gLj;jYk; Vida tplaq;fs; gw;wp mgpg;gpuhak; toq;FjYk;.

6.  Copah; gapw;rpia nghJthd Nrhjidf;F cl;gLj;jy;.

7.  chpathW fzf;Ffs; kw;Wk; Kfhikj;Jt Kiwia cUthf;Fjy;.

8.  jpwf;Fk; jpdj;jpy; nra;aNtz;bait gw;wp fUj;J njhptpj;jy;.

9.  fhl;rpaiwf;Fj; Njitahd cgfuzq;fs; kw;Wk; Vida nghUl;fs; njhlh;gpy; chpathW fUj;J njhptpj;jy;.

10.  ey;y juk;tha;e;j fzpdp Kiwiknahd;iw NgZtjw;Fk; nraw;gLj;Jtjw;Fk; mgpg;gpuhak; toq;Fjy;.

11.  jpwe;Jitg;gjw;Fj; Njitahd ijj;j Milfs; kw;Wk; MilMguzq;fisnfhs;tdTnra;Ak;NghJ fUj;J njhptpj;jy;.

 

Gjpa fhl;rpaiw crhTif nghUl;lhd mwtPLfs;-

1,500 rJu mbf;F Fiwe;j fhl;rpaiwfs;-                  &.     100,000/=

1,500 – 5,000 rJu mb nfhz;l fhl;rpaiwfs; -           &.     250,000/=

5,000 – 10,000 rJu mb nfhz;l fhl;rpaiwfs;   -       &.  500,000/=

10,000 rJu mbf;F Nkw;gl;l fhl;rpaiwfs;  -               &. 1,000,000/=

Gjpa fhl;rpaiw crhTif [jpwf;Fk; tiu my;yJ kPs jpwf;Fk; tiu]

(neUq;fpa Nkw;ghh;itAld;)

1.     cq;fs; efuj;Jf;Fg; nghUj;jkhd tpjj;jpy; cq;fs; fhl;rpaiwia jpwg;gjw;Fj; Njitahd mwpTWj;jy;fs;.

2.  cq;fs; ,lj;Jf;Fg; nghUj;jkhd tpjj;jpy; cq;fs; fhl;rpaiwia jpwg;gjw;Fj; Njitahd mwpTWj;jy;fs;.

3.  fhl;rpaiwapd; cl;Gw tbtikg;gpid mikf;Fk;NghJ Nrhjidf;F cl;gLj;jy;.

4.  cq;fs; fhl;rpaiw mike;Js;s ,lk; kw;Wk; efuj;Jf;F Vw;g Nkw;nfhs;sg;gl Ntz;ba rpwe;j jpwe;Jitf;Fk; KiwfisAk; tpjpfisAk; Kd;itj;jy;

5.  Copah; Ml;Nrh;g;gpid Nrhjidf;F cl;gLj;jYk; Vida tplaq;fs; gw;wp mgpg;gpuhak; toq;FjYk;.

6.  Copah;fis gapw;Wtpj;jy;.

7.  chpathW fzf;Ffs; kw;Wk; Kfhikj;Jt Kiwia cUthf;Fjy;.

8.  jpwf;Fk; jpdj;jpy; nra;aNtz;bait gw;wp fUj;J njhptpj;jy;.

9.  fhl;rpaiwf;Fj; Njitahd cgfuzq;fs; kw;Wk; Vida nghUl;fs; njhlh;gpy; chpathW fUj;J njhptpj;jy;.

10.  ey;y juk;tha;e;j fzpdp Kiwiknahd;iw NgZtjw;Fk; nraw;gLj;Jtjw;Fk; mgpg;gpuhak; toq;Fjy;.

11.  jpwe;Jitg;gjw;Fj; Njitahd ijj;j Milfs; kw;Wk; MilMguzq;fis nfhs;tdTnra;Ak;NghJ fUj;J njhptpj;jy;.

12.  Njitahd ve;Neuj;jpYk; fhl;rpaiw mike;Js;s ,lj;Jf;F tUifjuy;

 

Gjpa fhl;rpaiw crhTif nghUl;lhd mwtPLfs; -
(neUq;fpa Nkw;ghh;itAld;)

1,500rJu mbf;F Fiwe;j fhl;rpaiwfs ;-                 &.  100,000/=

1,500 – 5,000 rJu mb nfhz;l fhl;rpaiwfs -          &.    250,000/=

5,000 – 10,000 rJu mb nfhz;l fhl;rpaiwfs;  -        &.  500,000/=

10,000 rJu mbf;F Nkw;gl;l fhl;rpaiwfs;     -            &. 1,000,000/=


*Nkw;Fwpg;gpl;l rfy tiffs; nghUl;Lk; xU fpNyhkPw;wUf;F&.45/= gpuahzr; nryT nrYj;Jjy; Ntz;Lk;. Njitg;gbd;> czTghdk; kw;Wk; jq;Fkpl fl;lzq;fSk; nrYj;j Ntz;baepiy Vw;glyhk.