Showroom Interior Designing 

  1. Design your showroom interior layout according to your budget and to suit the area such as rack system, floor, ceiling, front display, placement of cashiers and kids play area, TV lounge, restaurants, sitting areas if necessary.
  2. As the introducer of the novel ready made garments showroom concept will design your showroom smoothly with the newest features, accordingly.

Our Charges for Showroom Interior Design

  • Up to 1,500 sq. ft. showroom          -            Rs        50,000/=
  • 1,500 - 5,000 sq. ft. showroom       -             Rs      150,000/=
  • 5,000 - 10,000 sq. ft. showroom     -             Rs      350,000/=
  • 10,000 - 25,000 sq. ft. showroom   -             Rs   1,000,000/=
  • Above 25,000 sq. ft. showroom      -             Rs   2,500,000/=

ප්‍රදර්ශනාගාර ඇතුලත නිර්මාණ සැලැස්ම 

1.      ඔබගේ නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයේ රාක්ක ක්‍රම වේදය, ඇතලත බිම් අලංකරණය, සිලිම, ඉරිපස නිර්මාණකරණය, අයකැමි ප්‍රදේශ නිර්මාණය හා අවශ්‍යනම් පමණක් කුඩා ළමුන්ගේ සෙල්ලම් කරන ස්ථානයන්, TV නරබන ස්ථානයන්, භෝජනාගාර, වාඩිවී සිටීමට හැකි ස්ථානයන් ඔබගේ අතේ ඇති මුදලට සරිලන පරිදි හා ප්‍රදේශයට ගැලපෙන පරිදි නිර්මාණ සැලැස්ම සකස්කර දීම.

2.   ශ්‍රී ලංකාවට නවීන නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සංකල්පය හදුන්වාදුන් පුද්ගලයා වශයෙන් ඔබගේ නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරය අවශ්‍ය වන පරිදි නවතම අංග උපාන්ගයන්ගෙන් සමන්විතව ඉතාමත් ක්‍රමවත්ව නිර්මාණය කර දෙනු ඇත.

ප්‍රදර්ශනාගාර ඇතුලත නිර්මාණ සැලැස්ම සඳහා අයකිරීම් -


  • වර්ග අඩි 1,500 ට අඩු ප්‍රදර්ශනාගාරයන්         -               රු      50,000/=
  • වර්ග අඩි 1,500 – 5,000 ප්‍රදර්ශනාගාරයන්     -              රු    150,000/=
  • වර්ග අඩි 5,000 – 10,000 ප්‍රදර්නාගාගරයන්   -              රු    350,000/=
  • වර්ග අඩි 10,000 – 25,000 ප්‍රදර්ශනාගාරයන්      -         රු 1,000,000/=
  • වර්ග අඩි 25,000 ට වැඩි ප්‍රදර්ශනාගාරයන්      -              රු  2,500,000/=

fhl;rpaiw cl;Gw tbtikg;G

1.   cq;fsJijj;j Mil fhl;rpaiwapd; ,whf;if(jl;L) Kiwapay;> cl;Gw jiu moFgLj;jy;>rPypd;> Kd;gf;f tbtikg;G> fhrhsh; ,lq;fis tbtikj;jy; mj;Jld; mtrpankdpd; khj;jpuk; rpWth; tpisahLk; ,lq;fs;>TV ghh;f;Fk; ,lq;fs;> cz;br;rhiy> cl;fhh;e;J ,Uf;ff;$ba ,lq;fs; vd;gtw;iw cq;fsJ nghUshjhu epyikf;F Vw;wthWk; Fwpj;j gpuNjrj;jpw;F Vw;wthWk; tbtikj;Jf; nfhLj;jy;.

2. ,yq;iff;F etPdijj;j Mil fhl;rpaiw vz;zf;fUtpid mwpKfg;gLj;jpa egh; vd;w tifapy; cq;fsJijj;j Mil fhl;rpaiw Njitf;F Vw;wtifapy; Gj;jk;Gjpa ghfq;fs;> mk;rq;fSld; Kiwg;gb tbtikj;Jf; nfhLf;fg;gLk;.

fhl;rpaiw cl;Gw tbtikg;G nghUl;lhd mwtPLfs; -

  • 1,500 rJu mbf;F Fiwe;j fhl;rpaiwfs;-                     &.   50,000/=
  • 1,500 – 5,000 rJu mb nfhz;l fhl;rpaiwfs;-             &.  150,000/=
  • 5,000 – 10,000 rJu mb nfhz;l fhl;rpaiwfs;   -        &.  350,000/=
  • 10,000 – 25,000 rJu mb nfhz;l fhl;rpaiwfs;   -       &. 1,000,000/=
  • 25,000 rJu mbf;F Nkw;gl;l fhl;rpaiwfs;-                   &. 2,500,000/=