Consultancy Supporting your business

Initial  Consulting Visit

  1. Visiting your showroom or location.
  2. Giving proper advices on how to arrange the showroom in order to get the maximum use of the world’s occult life energy which carries negative and positive forces within and around our environment.
  3. Giving proper advices on how to improve your sales.
  4. Giving proper advice on showroom front and the display.
  5. Giving proper advice on showroom interiors.
  6. Giving proper advice on inner displays.
  7. Giving some idea on how to handle and train your sales and other staff.
  8. Giving some idea of necessary documentation for your business.
  9. Giving some idea on what you have to do to improve your business considering your economy.
  10. If you are going to start a readymade garments showroom, you will get all the ideas and the necessary steps that should be taken.
  11. Giving proper advice on Astrological and Vastu Shastra (Geomancy) activities relevant to your showroom.

Our Charges for Initial Consulting Visit

  • Up to 1,500 sq. ft. showroom     -                Rs   25,000/=
  • 1,500 - 5,000 sq. ft. showroom   -                Rs   50,000/=
  • 5,000 - 10,000 sq. ft. showroom -                Rs   75,000/=
  • Above 10,000 sq. ft. showroom  -                Rs 100,000/=

ප්‍රථම පරීක්ෂණ හා උපදේශන ගමන 

  1. ඔබගේ ප්‍රදර්ශනාගාරයට හෝ ප්‍රදර්ශනාගාරය ගොඩනැගීමට සුදානම් වන ස්ථානයට පැමිණීම.
  2. අප පරිසරය තුල සහ අවට පවතින ගුප්ත ජීව ශක්තින් රැගෙන එන ධනාත්මක හා සෘනාත්මක බලවේගයන් හරියාකාරව හසුරුවා ඉන් උපරිම ප්‍රයෝජනය ගැනීමට හැකිවන පරිදි ඔබ ප්‍රදර්ශනාගාරය සකසන ආකාරය පිළිබඳව නිසියාකාර උපදෙස් ලබා දීම.    
  3. ඔබගේ විකුණුම් වැඩිකරගත හැකි ආකාරයන් පිළිබඳව නිසියාකාර උපදෙස් ලබා දීම.
  4. ඔබ ප්‍රදර්ශනාගාරයේ ඉදිරිපස සහ එහි display එක පිළිබඳව නිසියාකාර උපදෙස් ලබා දීම.
  5. ඔබ ප්‍රදර්ශනාගාරයේ ඇතුලත නිර්මාණකරණය පිළිබඳව නිසියාකාර උපදෙස් ලබා දීම.
  6. ඔබ ප්‍රදර්ශනාගාරයේ ඇතුලත භාන්ඩ ප්‍රදර්ශනයන් ගැන නිසියාකාර උපදෙස් ලබා දීම.
  7. ඔබගේ විකුණුම් සහ අනෙකුත් සේවකයන් හැසිරවීම හා පුහුණු කිරීම පිළිබඳව අදහස් ලබා දීම.
  8. ඔබගේ ව්‍යාපාරය සඳහා අත්‍යවශ්‍ය ව්‍යාපාරික ලියකියවිලි ගැන ඔබව දැනුවත් කිරීම.  
  9. ඔබගේ ආර්ථික ශක්තිය සැලකිල්ලට ගෙන, ඒ අනුව ඔබගේ ව්‍යාපාරය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව උපදෙස් ලබා දීම.
  10. ඔබ මසා නිමකල ඇඳුම් ප්‍රදර්ශනාගාරයක් අරම්භ කිරීමට සුදානම් වන්නෙක් නම්, ඒ පිළිබඳව සියලු වැදගත් අදහස් හා ඔබ ගත යුතු නිසි පියවරයන් ගැන ඔබට මනා අවබෝදයක් ලබාදේ.
  11. ඔබ ප්‍රදර්ශනාගාරයට සම්භන්ද ජෞතිශ ශාස්ත්‍ර හා වාස්තු ශාස්ත්‍ර (Geomancy) ක්‍රියාකාරකම් ගැන ඔබව දැනුවත් කිරීම.

ප්‍රථම පරීක්ෂණ හා උපදේශන ගමන සඳහා අයකිරීම් -

  • වර්ග අඩි 1,500 ට අඩු ප්‍රදර්ශනාගාරයන්          -    රු   25,000/=
  • වර්ග අඩි 1,500 – 5,000 ප්‍රදර්ශනාගාරයන්     -    රු   50,000/=
  • වර්ග අඩි 5,000 – 10,000 ප්‍රදර්නාගාගරයන්   -    රු   75,000/=
  • වර්ග අඩි 10,000 ට වැඩි ප්‍රදර්ශනාගාරයන්      -    රු 100,000/=

උපදේශකයෙකු සඳහා ඔබ යොදවන කිසිඳු මුදලක් අපතේ යෑමක් නොව

එය ඉමහත් ලාභයක්ම පමණි. 

උපදේශන සඳහා ඔබ යොදවන මුදල නැවත ඔබට ලැබෙන්නේ දෙගුණ තෙගුණ වී බව අමතක නොකරන්න. 

වෙන විදියකට කියනවනම් එය මහඟු ආයෝජනයක්.

Muk;g Nrhjid kw;Wk; crhTif gazk

1.      cq;fsJ fhl;rpaiwf;F my;yJfhl;rpaiw fl;bnaOg;Gtjw;F jahuhfTs;s ,lj;Jf;F tUjy;.

2.      vkJ R+oypDs;> Rw;Wg;Gwj;jpy;fhzg;gLk; khe;jphPf rf;jpfs; vLj;JtUk; rhjfkhd ghjfkhd rf;jpfis rhpahd Kiwapy; ifahz;L mjpypUe;J cr;r gaidg; ngw;Wf;nfhs;tjw;F Vw;w tifapy; cq;fs; fhl;rpaiwia jahh;nra;Ak; tpjk; gw;wp chpathW mwpTWj;jy; toq;Fjy;.

3.      cq;fs; tpw;gidfis mjpfhpj;Jf;nfhs;Sk; tpjq;fs; gw;wp chpathW mwpTWj;jy;fs; toq;Fjy;.

4.      cq;fsJ fhl;rpaiwapd; Kd;gf;fk; kw;Wk; mjdJ fhl;rpaikT (display) gw;wp chpathW mwpTWj;jy;fs; toq;Fjy;.

5.      cq;fsJfhl;rpaiwapd; cl;Gw tbtikg;G gw;wp chpathW mwpTWj;jy;fs; toq;Fjy;.

6.      cq;fsJfhl;rpaiwapd; cl;Gw nghUs;fhl;rpg;gLj;jy;fs;gw;wp chpathW mwpTWj;jy;fs; toq;Fjy;.

7.      cq;fsJ tpw;gid kw;Wk; Vida Nritfis ifahs;jy; kw;Wk; gapw;Wtpj;jy; njhlh;gpy; mgpg;gpuhak; toq;Fjy;.

8.      cq;fsJtpahghuj;Jf;F fl;lhakhf Njitg;gLk; tpahghuk;rhh; Mtzq;fs; gw;wp cq;fis tpopg;G+l;Ljy;.

9.      cq;fsJ nghUshjhu epyikiaf; fUj;jpw;nfhz;L mjw;F Vw;wthW cq;fsJ tpahghuj;ij tpUj;jpnra;tJ vt;thW vd;gJgw;wp mwpTWj;jy;fs; toq;Fjy;.

10.  ePq;fs;ijj;j Mil fhl;rpaiw xd;iw Muk;gpg;gjw;F jahuhf ,Ug;gpd;> mJ njhlh;gpyhd rfy Kf;fpakhd fUj;Jf;fs; gw;wpAk; gpd;gw;wg;gl Ntz;ba gbKiwfs; gw;wpAk; gue;j Ghpe;Jzh;T mspf;fg;gLk;.

11.  cq;fs; fhl;rpaiwAld; njhlh;Gw;w Nrhjpl kw;Wk; fl;ll rh];jpu (Geomancy) nraw;ghLfs; gw;wp cq;fis tpopg;G+l;Ljy;


Muk;g Nrhjid kw;Wk; crhTif gaz nghUl;lhd mwtPLfs;-

  • 1,500 rJu mbf;F Fiwe;j fhl;rpaiwfs;-                &. 25,000/=
  • 1,500 – 5,000 rJu mb nfhz;l fhl;rpaiwfs;-            &. 50,000/=
  • 5,000 – 10,000 rJu mb nfhz;l fhl;rpaiwfs;   -        &. 75,000/=
  • 10,000 rJu mbf;F Nkw;gl;l fhl;rpaiwfs;-               &.100,000/=

crhtyh; xUtUf;fhf ePq;fs; <LgLj;Jk; gzk; vJTk; tpuak; xd;wy;y> khwhf mJ kpfg;nghpa ,yhgkhFk;.

crhTiff;fhf ePq;fs; nrytopf;Fk; gzk; ,uz;L %d;W klq;Ffshf cq;fSf;F jpUk;gf; fpilf;Fk; vd;gjid kwe;JtplyhfhJ.

,d;ndhU tpjj;jpy; nrhy;tjhapd; mJ xU 

ghhpa KjyPL MFk;.