ඔබ ඉතාමත් සාර්ථකව, අලංකාර ලෙස නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයක් හෝ ප්‍රදර්ශනාගාර ජාලයක් පවත්වාගෙන යන කාගෙන්වත් උපදේශයන් අවශ්‍ය නැතැයි සිතන ව්‍යපරිකයෙක්ද? එසේනම්,


මගෙන් ඔබට මුලින්ම නොමිලයේ ලැබෙන ඉතාමත් වටිනා උපදෙස නම් මා වැනි අත්දැකීම් බහුල නිමි ඇඳුම් ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙසයි. එය ඔබ ඔබගේ ව්‍යාපාරික ජිවිතයේ ගන්නා බුද්ධිමත්ම තීරණය විය හැකියි.


ධම්මික පෙරේරා නමැති දැනට ශ්‍රී ලංකාවේ සිටින අංක එකේ ධනවත්ම පුද්ගලයටද උපදේශකයන් සිටින්නේ ඇයි දැයි මොහොතක් සිතා බලන්න. 

When people hear visual merchandising the typically get nervous and uneasy. They know it’s an important retail term, but not sure exactly what is or how to do it well. It can create uncertainty about where to start. If you’re artistically challenged and financially deprived, creating visual displays can be especially difficult. But you have to.

උපදේශකයෙකු සඳහා ඔබ යොදවන කිසිඳු මුදලක් අපතේ යෑමක් නොව

එය ඉමහත් ලාභයක්ම පමණි. 

උපදේශන සඳහා ඔබ යොදවන මුදල නැවත ඔබට ලැබෙන්නේ දෙගුණ තෙගුණ වී බව අමතක නොකරන්න. 

වෙන විදියකට කියනවනම් එය මහඟු ආයෝජනයක්.

ඔබගේ වෙළඳ සැලට පාරිභෝගිකයින් පැමිණෙන තුරු බලා නොසිටින්න. වෙළඳ සැල පිහිටි ස්ථානය හා නගරය ගැන සැලකිලිමත්වි ආයතනයේ ඉදිරි පස සකස් කරන්න. එවිට පාරේ නිකන් යන අයටත් ඇතුලට එන්න හිතේවි. 
රෙදි පිළි වෙළඳ ආයතනයේ කැෂියර් මේසය තැබිය යුත්තේ ආයතන ප්‍රධානියාට සුබ දිශාවට මුනලාය. (සැම පුද්ගලයෙකුටම තමන්ට වැඩිම සුබ දිශාවක් ඇත) 

පාට ගොඩාක් වැදගත් දෙයක්, එය ඔබගේ visual display එක ලස්සන කරන්නත් කැත කරන්නත් පුළුවන් ප්‍රධානම සාධකයක්. නමුත් පාටවල් හරියට ගලපාගත්තොත් ඔබගේ display එක විසින් ඔබව දිනවාවී.

ඔබගේ වෙළද සැල පිහිටා ඇති ගොඩනැගිල්ලේ සැම අවුරුද්දකට පාසාම වෙනස්වන නරකම කොටසක් ඇත. ඔබගේ කැෂියර් මේසය එම ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගෙනයායුතුම වේ. නැතහොත් එම අවුරුද්දේ ඉතාමත් නරක ප්‍රතිපල අත්වේ. 
නිමි ඇඳුම් වෙළඳ සැල තුලට පරිභෝගිකයෙකු පැමිණෙන විට පාරිභෝගිකයා දොරෙන් ඇතුළුවන මොහොතේ සිට ඔහුට අවශ්‍ය දේ ලේසියෙන් දැකීමට හැකිවන පරිදි හා එම මිලදී ගැනීමට සුදානම්ව පැමිණි දේ හා ඊට අදාල වන හා එම පුද්ගලයාට ගැනීමට සිත් දෙන සියලු දේ ඊළඟට එම පුද්ගලයට පෙනීමට තැබීමෙන් (A part of Visual Merchandising) එම පාරිභෝගිකයාගේ බිල්පත ඔහුට නොදනිම වැඩිවනු ඇති.  
It's much easier to make a sale to a satisfied customer than to try to convince a new prospect to buy. If you treat your customers exceptionally well, they're likely to spread the word and refer others your way. With top-notch service, you can build a business where repeat customers generate much of your revenue. 

   අප සමාගමේ ප්‍රතිපත්තිමය තීරණය; කිසිවිටක අප සේවාදායකයාගේ ප්‍රධාන ප්‍රතිවාදියාට අපගේ වටිනා උපදෙස් හා සේවාවන් ලබානොදිමයි. ඔබගේ ප්‍රධාන ප්‍රතිවාදියාට මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ඉඩ නොහරින්න.