Showroom Building Layout Design

  1. When you have a place to put up a building for a readymade garments showroom, I will be giving you the proper building design according to Astrological and Vastu Shastra and also to get the maximum use of the world’s occult life energy which carries negative and positive forces within and around our environment. .
  2. Designing the building with all the necessary features needed and according to your requirements. (This is not a final architectural plan)

 Our Charges for Showroom Building Layout Design

  • Up to 1,500 sq. ft. showroom       -                Rs    10,000/=
  • 1,500 - 5,000 sq. ft. showroom     -                Rs    25,000/=
  • 5,000 - 10,000 sq. ft. showroom   -                Rs    50,000/=
  • Above 10,000 sq. ft. showroom    -                Rs  100,000/=

ගොඩනැගිලි සැලසුම් නිර්මාණකරණය 

1.    ඔබ සතුව නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයක් සඳහා ගොඩනැගිල්ලක් සැදීමට ස්ථානයක් ඇති විටෙක ඒ සඳහා ගොඩනැගිල්ල සැදීමට අවශ්‍ය වන නියමාකාර ගොඩනැගිලි දළ සැලැස්ම ජෞතිශ ශාස්ත්‍ර හා වාස්තු ශාස්ත්‍ර අනුවද අප පරිසරය තුල සහ අවට පවතින ගුප්ත ජීව ශක්තින් රැගෙන එන ධනාත්මක හා සෘනාත්මක බලවේගයන් හරියාකාරව හසුරුවා ඉන් උපරිම ප්‍රයෝජනය ගැනීමට හැකිවන පරිදිද සැකසා දෙනු ඇත.

2.  එමෙන්ම, එම ගොඩනැගිලි දළ සැලැස්ම  ඔබගේ අවශ්‍යතාවයන් සපුරන පරිදි සහ අවශ්‍යවන සියලුම ලක්ෂණයන්ගෙන් සමන්විත වනු ඇත.


ගොඩනැගිලි සැලසුම් නිර්මාණකරණය සඳහා අයකිරීම් -

  • වර්ග අඩි 1,500 ට අඩු ප්‍රදර්ශනාගාරයන්         -    රු    10,000/=
  • වර්ග අඩි 1,500 – 5,000 ප්‍රදර්ශනාගාරයන්     -    රු    25,000/=
  • වර්ග අඩි 5,000 – 10,000 ප්‍රදර්නාගාගරයන්   -    රු    50,000/=
  • වර්ග අඩි 10,000 ට වැඩි ප්‍රදර්ශනාගාරයන්      -    රු  100,000/=

fl;llj; jpl;l tbtikg;G

1.     ijj;j Mil fhl;rpaiwf;fhd fl;llnkhd;iw mikg;gjw;F cq;fSf;Fr; nrhe;jkhd fhzp cs;stplj;J> mjw;fhd fl;llj;ij mikg;gjw;F Njitahd rhpahd fl;ll jstiuglk; Nrhjpl kw;Wk; fl;ll rh];jpuq;fSf;F ,zq;fTk;>vkJ R+oypDs;> Rw;Wg;Gwj;jpy;fhzg;gLk; khe;jphPf rf;jpfs; vLj;JtUk; rhjfkhd ghjfkhd rf;jpfis rhpahd Kiwapy; ifahz;L mjpypUe;J cr;r gaidg; ngw;Wf;nfhs;tjw;F Vw;w tifapy; jahh;nra;J nfhLf;fg;gLk;.

2.  mj;Jld;> Fwpj;j fl;ll jstiuglk; cq;fsJ Njitfis G+h;j;jpnra;Ak; tifapYk; Njitahd rfy mk;rq;fis nfhz;ljhfTk; mikAk;.

fl;llj; jpl;l tbtikg;G nghUl;lhd mwtPLfs; -

  • 1,500 rJu mbf;F Fiwe;j fhl;rpaiwfs; -                 &.  10,000/=
  • 1,500 – 5,000 rJu mb nfhz;l fhl;rpaiwfs; -            &.  25,000/=
  • 5,000 – 10,000 rJu mb nfhz;l fhl;rpaiwfs;   -        &. 50,000/=
  • 10,000 rJu mbf;F Nkw;gl;l fhl;rpaiwfs;     -            &.100,000/=