Why should you get the Assistance of a 

Consultant?

ඔබ උපදේශකයෙකුගේ සහය ලබාගත යුත්තේ ඇයි?

1)          ඔබට නොපෙනෙන කළමනාකාරීත්ව අඩු පාඩු ඔහුට මැනවින් පෙනෙන නිසා.
2)     ඔබගේ නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරය තව තවත් ඉහල තත්වයකට ගෙන ඒමට හැකි නිසා.
3)     ඔබ නොදන්නා, වෙළඳාම වැඩි කරන ක්‍රම සහ විධි දැන ගැනීම සඳහා.
4)     ඔබ ප්‍රදර්ශනාගාරය තුල මනස්කාන්ත වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා.
5)     අතේ ඇති මුදලට සරිලන උපරිම ක්‍රම සහ විධි යොදා ගැනීම සඳහා.
6)     ඔබ නොදන්නා සියලු දේ දැනගැනීමට හැකි නිසා.
7)     ඔබ වැටෙන්නට යන ඉදිරි කරදරය ඔබට නොපෙනෙන නිසා.
8)     උපරිම කාර්යක්ෂමතාවය ඔබ ප්‍රදර්ශනාගාරයට ලබා ගැනීම සඳහා.
9)     නොපෙනෙන ජීව ශක්තීන්ගෙන් ප්‍රයෝජනය ගැනීමට ඔබ නොදන්නා නිසා.
     10)    ඔබ ව්‍යාපාරයේ දැනටමත් ඇති දෝෂයන් ගැන ඔබට අවබෝදයක් නැති නිසා. 

  1.   As he can see deficiencies in management which are not still noticed by you.
  2.   It is possible to further upgrade your apparels showroom.
  3.   For obtaining information on the ways and means of enhancing trade which is not known to you.
  4.   For creating an attractive environment within your showroom.
  5.   For utilizing optimum ways and means that befit your affordability.
  6.   Since it is possible for you to know everything that you do not know.
  7.   Since you do not foresee troubles that you may possibly encountered in the future.
  8.   For acquiring the maximum efficiency of your showroom.
  9.   Since you are not aware of getting assistance of energetic living spirits that are invisible to us.
  10.   Since you do not have an idea about weaknesses that you have to encounter in your business

From whom should 

you get 

Consultations?

ඔබ උපදේශකයෙකු ලෙස උපදෙස් ගත යුත්තේ කාගෙන්ද?

  1.   From a person who is thoroughly versatile of everything that take place in a showroom.
  2.   From a person having a good experience in foreseeing problems that may arise in the     future.
  3.   A person, who is well equipped with the knowledge on designing a showroom.
  4.   From a person who can propose practical solutions.
  5.   From a person who is well versatile in directing employees.
  6.   A person who is not your competitor.

  •       ප්‍රදර්ශනාගාරයක් තුල සිදුවන සියලුදේ ගැන මනා අවබෝදයක් ඇති කෙනෙකුගෙන්.
  •     ඇතිවිය හැකි ඉදිරි ප්‍රශ්න කලින්ම අවබෝධ කරගත හැකි තරම් අත්දැකීම් බහුල       කෙනෙකුගෙන්.
  •     ප්‍රදර්ශනාගාර නිර්මාණකරණය ගැන හසල දැනුමක් ඇති අයෙකුගෙන්.
  •     ප්‍රයෝගික පුද්ගලයෙකුගෙන්.
  •     සේවකයන් හැසිරවිම ගැන හොඳ අවබෝධයක් ඇති කෙනෙකුගෙන්.
  •     ඔබගේ තරඟකරුවෙකු නොවන පුද්ගලයෙකුගෙන්.

එසේනම්, ශ්‍රී ලංකාවට පළමුවන වතාවට හඳුන්වාදුන් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර උපදේශක සේවයේ නිර්මාතෘ “ශාන්ත රොඩ්රිගෝ” මහතාගෙන් උපදේශනයන් ලබා ගැනීම සුදුසු වන්නේ ඇයි?

Why is it appropriate to obtain consultations from Mr. Shantha Rodrigo, initiator of the Consultation Services on apparel showrooms and who has introduced the concept of
providing consultation for apparel showrooms for the first time in Sri Lanka?

  • ශ්‍රී ලංකාවේ නවතම නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර ක්ෂේත්‍රයේ මේ වන විට සිටින අවුරුදු 26ක අත්දැකීම් සහිත අත්දැකීම් බහුලම පුද්ගලයා වීම.
  • ශ්‍රී ලංකාවට නවතම නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සංකල්පය හදුන්වා දුන් පුද්ගලයා වීම.
  • නවතම නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සංකල්පය තව තවත් ඔපනන්වමින් තව තවත් නවතම දේ විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා වාසි ඔබ සැමට හදුන්වා දුන් පුද්ගලයා වීම.
  • ශ්‍රී ලංකා වාසි සියල්ලන් වෙනුවෙන් අළුත් ක්‍රම හඳුන්වාදී කළ ජාතික මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරයේ උපහාර සම්මානයන් ගෙන් පිදුම් ලැබූ එකම පුද්ගලයා වීම.
  • නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර ක්ෂේත්‍රයේ සියලුම දේ තමන් විසින්ම ඉදිපත්කර ප්‍රගුණ කර නිසා ඒ පිළිබඳව සියලුම දේ (A to Z) දන්නා ශ්‍රී ලංකාවේ සිටින එකම පුද්ගලයා වීම.
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම විශාලතම නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර සමුහය වන “දේශනී ඩ්‍රෙස් පොන්ට්” හි නිර්මාතෘ, සභාපති හා කලමනාකර අධ්‍යක්‍ෂක වීම.
  • මේ වන විට දේශනී ඩ්‍රෙස් පොන්ට් ප්‍රදර්ශනාගාර සමුහය වෙනත් කළමනාකාරිත්වයකට භාරදී තමන්ටම අයිති නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර අලුතින් විවෳත කිරීම නවතා ශ්‍රී ලංකාවේ සියලුම නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර හිමියන්ගේ දියුණුව වෙනුවෙන් කැප වී සිටීම.

  • He is the most experienced person having 26 years’ experience in the field of modern apparel showrooms.
  • He is the person who has introduced the modern concept of apparel showrooms in Sri Lanka. 
  • He is the person who has introduced more and more innovations in addition to the modern concept of apparel showrooms, which has also been introduced by him for the benefit of entire Sri Lankans.
  • Only the person who has been awarded with tributes and rewards for the national mission accomplished by introducing innovative methods for all the citizens of Sri Lanka.
  • For being one and only person in Sri Lanka who has practised everything (A to Z) by himself prior to presenting everything by himself to the other owners of apparel showrooms. 
  • Being the Founder, Chairman and the Managing Director of “Deshani Dress Point”, the first ever largest Group of apparel showrooms in Sri Lanka.
  • He has transferred his management of Deshanee Dress Point Showrooms to another Management and he has ceased opening of novel apparel showrooms by himself and at present he is fully committed to provide his superior level of guidance to all businessmen in the field of apparel showrooms in Sri Lanka, who are willing to achieve success. 

ඉහත සඳහන් සියලුම දේ සැලකිල්ලට ගත් විට ඔබ ප්‍රදර්ශනාගාරය කුමන මට්ටමක තිබුනද ඔහුගේ උපදේශකත්වය ඔබ සතුව තිබීම ඉතාමත් වැදගත් කාරණයක් නොවේද?

  Will it be much beneficial for you, though you have really raised to greatest heights in this field to take his consultations in the accomplishment of your targets in the trade of apparel showrooms?